www.ada.lk
2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා
කොවිඩ් 19 වෛරසය ජාත්‍යන්තර තර්ජනයක් බවට ප්‍රකාශ වී තිබෙන නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කර තිබෙන ජාතික ක්‍රියාකාරී කමිටුව තීන්දු තීරණ ගණනාවක් ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා‘දේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 15ක නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.
මීට අමතරව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ තවත් ක්‍රියාකාරී කමිටුවක් පත්කර එම කමිටුව දිනපතා රැස්වීමට තීරණයක් ගෙන තිබෙන බවද පවසා සිටියාය.
popular news
ගෝඨාගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
බිරිය හා තවත් අයෙක් සමග මත්පැන් බීමෙන් පසු ඔහුව ඝාතනය කලේ කවුද ?
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක්?
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd