Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා
2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා
ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා මේ වනවිට තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
ආරක්ෂක ලේකම්වරයා ලෙස හා පොලිස්පතිවරයා ලෙස පත්කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ තීරණය කරමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.
එහෙත් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තනතුරක් ලබා නොදිය යුතු බවද අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
සරත් ෆොන්සේකා මහතා හමුදාපති තනතුර දරන කාලයේදී සියලු දෙනා තරහා කරගෙන සිටි බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා නායකත්වය ලබාදුන් බැවින් යුද්ධය ජයග්‍රහණය කළ බවත් ඔහු පැවසීය.
popular news
Dayan Thursday, 25 April 2019 02:46 PM
මේ අය අපේ පැත්තේ හඳුන්වන්නේ පිස්සෝ කියල.
Reply : 2 175
Koralage Thursday, 25 April 2019 02:49 PM
චන්දෙන් පරාද වෙලා ම්යිත්‍රීට හේත්තුවෙලා මන්ත්‍රීකම අරන් දැන් උපදෙස් දෙන්න පටන් අරන් . මන් හිතන්නේ ගොටභය සහ මහින්ද දෙදෙනාම මෙයාගේ වචන ගණන් ගන්න එකක් නැහැ . රට මෙතරම් ආරක්ෂක අවදානමක තියෙද්දී මෙය ජනාදිපති උපදේශක වෙන්න හදනවා
Reply : 1 96
ටි ඉන්දික Thursday, 25 April 2019 02:54 PM
SB තම ගතිය ප්‍රදර්ශනය කරනවා
Reply : 0 74
රත්නසේන Thursday, 25 April 2019 03:05 PM
"හොරාට ඉස්සරවෙලා කෙහෙල් කැන වැට පැනල වගේ" - ඇයි සරත් පොන්සේකා කියනකොට වෙව්ලන්නේ! ඔබ රට හානියක් නොකරන රට වැසියෙක් නම් කවුරු ආරක්ෂක තනතුරු බාරගත්තත් බය වීමට අවශ්‍ය නැත.
Reply : 46 220
Lion Thursday, 25 April 2019 03:20 PM
රටේ deval හොරකම් කල misa මේ yodaya රටට කල වැඩක් කියන්න fonseka mahaththayata pagena duvillak tharam vatinakam මේ තක්කදියගේ thiyenawada
Reply : 0 108
මකබැ මූනා Thursday, 25 April 2019 04:05 PM
මෙවැනි හාල් පාරු අමනයන් නිසා තමයි අපේ රට හදන්න බැරි. මෙයාල හැමදාම කලේ තමන්ගේ බඩ ගොස්තරය පුරවා ගන්න කිසිම ප්‍රතිපත්තියක් නැති වාසි පැත්තට ආවඩන මූසලකම් තමයි .. වැඩක් කරන්න පුළුවන් එකාව පැත්තකට තල්ලු කරලා කොහොමද ඕයි රටක් හදන්නේ?
Reply : 0 146
manoj Thursday, 25 April 2019 05:05 PM
එහෙනං ඔයාට දෙන්නද මහත්තයෝ?
Reply : 0 2
SINHALAYA Thursday, 25 April 2019 06:06 PM
එක නෙමෙඉ SF වැඩේ එවර කලොත් එකේ CREDIT එක ලැබිල ලබන චන්දෙන් PRESIDENT WEI කියල බයේ දැන්.රට ගැන හිතල කරන ප්‍රකාශ නෙමේ ,තම දේශපාලන අනාගතය ගැන හිතල කියන එව්වා.දැන් wat සිංහල කම පෙන්නපල්ලා.මේ මහා ජාතිය දෙකට බෙදිලා එන්න එකේ ප්‍රතිපල.මේවට නිදහසින් පස්සේ රට පාලනය කල ඔක්කොම වග කියන්න ඕනේ.ඔය ඔක්කොම හින්ද තමනි අද මේ තැනට අපි වැටිලා එන්නේ.
Reply : 0 45
chathuri Sunday, 28 April 2019 05:55 PM
එහෙනම්. මු කියන්නේ. නාමල්. බේබිට. දෙන්න. කියලද . සරත්. පොන්සේකා යුද්දේ. නතර. කරපු. සෙම්පතියෙක් එකනේ. ෆීල්ඩ් මාෂල් තනතුර. ලැබුනේ. උබ. වගේ ගැනුන්ගේ. රෙදි. හෝදලා. නෙමේ. , සුසන්තිකාගේ හොඳට. අහගත්තා නේද . චන්ද්‍රිකා මැතිනිය , විපක්ෂයේ ඉන්න. උබ වගේ උන් සරත් පොන්සේකාට. බයයි. හික් . හික්. හු ,,,,
Reply : 0 69
Karunarathne P.N. Monday, 29 April 2019 01:38 PM
ෆිඑල්ඩ් මාර්ෂල් ෆොනෙක නෙතිනම් යුද්දය ඉවර කරන හැටි බලන්න තිබුන. එයට බයට තමි ගොඩක් සද්දය දමන නිලදරිත් ෆ්රෝන්ට් එකේ සිටියේ. එක අපි හොඳට දන්නවා. සබ් වගේ හල්පරුවන්ට හොඳ නැතිඋනාට අපටනම් එකම සුදුස්ස ෆොන්සේකා තමි.
Reply : 0 19
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd