සැකසහිත ආකාරයකට වත්කම් උපයා ගැනෑමක් සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 42ක් වන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල පොලිසියට ලැබුණු තොරතුරක් පිළිබඳව පරීක්ෂා කිරිම සඳහා ඔහු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.