ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් පිරිසකගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලැබී තිබේ. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණත් එක්වන පිරිස පිරිස පිළිබඳව ඔවුන් තොරතුරු ඉදිරිපත් කර නොමැත.