Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.
රජය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
popular news
ටි ඉන්දික Monday, 25 November 2019 11:47 AM
ඕකටනේ දැගලුවේ
Reply : 17 52
වජිර සිල්වා Monday, 25 November 2019 12:07 PM
වෛද්‍ය නොවන සියලු සේවකයන් පයට පාගා දැමීම රාජ්‍ය අනුග්‍රහයෙන් හෙටින් ආරම්භ වේ. * අන් වුර්තීන්ට අධ්‍යාපන අවස්තා අහිමි කිරීම *හෙද උපාධිය කප්පාදුව *සමසෞඛ්‍ය සිසුන් පුහුණුව අඩාල කිරීම. තව තියනවා ..
Reply : 21 53
sarath Monday, 25 November 2019 01:19 PM
mahansiye prathipala thiyena hadayi....ha...ha
Reply : 21 39
Dinesh Monday, 25 November 2019 02:53 PM
Most suitable person for the position
Reply : 40 19
Kamal Monday, 25 November 2019 03:08 PM
Wajira Mahattayo, Indika Mahattayo, Sarath mahattayo, Oba tumala wage minissu tamai rate watina ayatanayakata sudusu buddimath, dakmak tiyena manussayek ena kota e manussayawa pagala දන්නේ Padeniya doctor kiyanne honda rata gana hangeemak tiyena, buddimath, honda dakmak tiyena watina මනුස්සයෙක් Oba tumalata tiyena oya kuhaka adahas nisa tamai rata tama eka tana pal wenne
Reply : 245 219
Champa Monday, 25 November 2019 04:29 PM
කොහෙත්ම සුදුසු නැහැ. GMOA ඉතිහාසය අරන් බැලුවොත් එකක් එවර වෙනකොට එක ගානේ වර්ජන කරලා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ගැන කිසිම තැකීමක් නැතුව තමන්ගේ "වෘත්තීය අයිතිවාසිකම්" වෙනුවෙන් වැඩ කරපු පිරිසක්. මොනවාද මේගොල්ලෝ දිනා ගත්තේ? 2015/2016 ETCA එකට විරුද්ධව උද්ඝෝෂණ නතර කලේ මෛත්‍රී දොස්තරලාගේ දරුවන්ට ජාතික පාසල් වලට ඇතුල් කරන්න quota එක දුන්න හින්ද. ඊළඟට SAITM එකට විරුද්ධව උද්ඝෝෂණ කළා 2017 නොවැම් 2 රනිල් ෆෙඩරල් ව්‍යවස්ථාවේ කෙටුම්පත් 6 පර්ලිමෙන්තුවට් ඉදිරිපත් කරනකම්. හරියටම ඊට පස්සේ ආණ්ඩුව කිව්වා GMOA එකත් එක්ක සමගි වුන කියල. ඊළඟට 2016 හෝ 2017 මේගොල්ලන්ට ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍ර දෙනකම් තවත් මොකක් හරි උද්ඝෝෂණයක් කළා. වහල් ආණ්ඩුව 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථිර ලේකම් පදවි නැති කලේ මේ වගේ දේශපාලකයන්ට ඕනේ විදිහට උඩින් මිනිස්සු දාගන්න. GMOA වර්ජනය කරන කොට ගම්වල අහිංසක ලෙඩ්ඩු ගැන කිසි තැකීමක් කලේ නැහැ. මේ ගොල්ලෝ සහ සෞඛ්‍ය ඇමතිගේ කඹ ඇදිල්ල නිසා ඩෙංගු රෝගයෙන් දහස් ගානක් අහිංසක මිනිස්සු මරුන. ඒ ගැන වගේ වගක් තිබ්බේ නැහැ. මිනිස්සු වෙනසක් විදිහට හිතන්නේ අපක්ෂපාති තීරණ ගැනීම මිසක් හෙන්චය්
Reply : 0 4
wimal Tuesday, 26 November 2019 08:11 AM
ලෙඩ්ඩු වලපල්ලට ගියත් දොස්තර ල නම් ගොඩේ ගොඩ.
Reply : 0 2
Don Wednesday, 27 November 2019 08:34 AM
මින්පස්සේ වර්ජන ගර්ජන නෑ. අහිංසක ලෙඩ්ඩුන්ට බෙහෙත් හිඟයක් නැතිව ගන්න පුළුවන්. දොස්තරලට ඕනෑතරම් පුද්ගලිකව හම්බ කරන්නත්, SLMC එක GMOA එකේ අයට උවමනා ආකාරයට හසුරුවන්නත්, අනිත් වුර්තීය සමිති පාගාගෙන වැඩකරන්නත් ඉහලින්ම පුළුවන්.
Reply : 0 0
ranjith Thursday, 28 November 2019 04:28 AM
රජයේ රෝහල් වල පෙය 24 පුරාම බාහිර රෝගී අංශය පටන් අරන් නිදහස් සෞක්‍ය ලියන එක තහ වුරු කරන්න මේ පෝලිම් අඩු කරන්න නෙතිනම් රෝහල් තිබුනට වෙඩක් නෙත
Reply : 0 0
Lakshman Thursday, 28 November 2019 04:50 PM
ලෙඩ්ඩු මරාගෙන දැගලුවේ ඕකට තමයි ඔය වගේ අවස්තාවාදී උන්ට හෙන තමයි ගහන්නේ අහිංසක මිනිස්සු බිල්ලට දීල තමන්ගෙ බලය ලබා ගන්න හදන අමනුස්සයෝ. ජනාධිපති තුමනි ඔබතුමා නියමයි දෙන්න එපා ඔය වගේ උන්ට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd