www.ada.lk
2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව බීබීසී සේවය සිදුකළ අසත්‍ය ප්‍රකාශ නිවැරදි කරන ලෙස ඉල්ලා අද (21දා) දින නිහඬ විරෝධතා පාගමනක් හා නිහඬ විරෝධතාවයක් පැවැත්විය.
ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවය සඳහා මහා සංඝරත්නය අන්‍ය ආගමික පූජකවරුන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගී වූහ.
මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට භාරදෙන ලෙස ඉල්ලමින් විරෝධතා කරුවන් මහ කොමසාරිස් කාර්යාලය භාරදීමද සිදුවිය.
මිලිටරි පවුලකින් පුද්ගලයෙකු ජනාධිපති තනතුරට පත්වී තිබෙන බවට ප්‍රකාශ කරමින් බීබීසී ආයතන විරෝධතාවයක් අන්තර්ජාගයට මුදාහැර තිබෙන බවත්, එය වහාම ඉවත් කර අදාළ ප්‍රකාශය නිවැරදි කළ යුතු බවද සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ එහිදී අවධාරණය කළහ.
popular news
පාලිතගේ මරණයට හේතුව හෙළිවෙයි
සුමනරතන හිමිගේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින් ඉවත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදී මරුට
ගෝඨාගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
අනුලා චෛත්‍යයේ සංවර්ධන ගිවිසුම අවලංගු කරන්නැයි මල්වතු මහ නාහිමි ජනපතිගෙන් ඉල්ලති
නිදියහනේදීම ඔහුව ඝාතනය වූයේ ඇයි?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd