saravita-anim2

2018 සැප්තැම්බර් මස 25 වන අඟහරුවාදා

2018 සැප්තැම්බර් මස 25 වන අඟහරුවාදා

  • Champa Monday, 20 August 2018 06:59 PM

    මහින්ද පරදින්න ඉස්සෙල්ල තිබ්බ ලංකාවයි අද ලංකාවයි දිහා බලපුවහම අපිටත් ඇඬෙනවා. රටම කුරිරු ත්‍රස්තවාදයෙන් වෙලා ගත්ත 2009ට කලින් ලංකාවට දියුණු වෙන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. රටේ ධනයෙන් විශාල මුදලක් වැය වුනේ ආරක්ෂාවට. 2009 මහින්ද ත්‍රස්තවාදය පරද්දල යුද්ධයෙන් කඩා වැටිලා තිබ්බ රට ගොඩ නඟන්න ගත්ත. අවුරුදු 5යි ඒකට ඉඩ දුන්නේ. කවදාවත් පරාජය කරන්න බැහැයි කිව්ව LTTE එක පරද්දල ඊට පස්සේ මහින්ද සංවර්ධනය අතින් කරපු විප්ලවයට බයවෙලා, ලංකාවේ සීඝ්‍ර දියුණුව දකින්න බැරිවුණු විදේශ රටවල් එක්ක එකතු වෙලා ඔබයි මෛත්‍රීයි රටක් වටින නායකයෙක්ව ගෙදර යැව්වා. රට ඊට පස්සේ අගාදෙට ගියා. 2014දි ලෝකබැංකුව කිව්වා මහින්දගේ ලංකාව දකුණු ආසියාවේ සීග්‍රයෙන්ම දියුණුවෙන රට සහ චීනෙට පස්සේ ආසියාවේ වැඩිම ආර්ථික වර්ධනයක් ලබා ගත්ත රට කියලා. එහෙම දියුණු වෙමින් ආපු රට මංකොල්ල කාපු ඔබ, ලංකාව විනාශ කරපු ඔබ අද වෙන රටවල දියුණුව ගැන කතා කරනවා. ඒවා බලනකොට ඇඬෙනවා කියනවා. ඔබ දැන් ඔය කරන්නෙත් ලංකාවට කවදාවත් නැගිටින්න බැරි වෙන්න සම්පත් විකුනන එකයි රටට අහිතකර වෙළඳ ගිවිසුම් ගහල ලංකාව වෙන රටවලට මංකොල්ල කන්න ඉඩහදන එකයි. ඔබ වගේ ද්‍රෝහියෙක් තවත් නැහැ.

    Reply : 216       1

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space