saravita-anim2

2018 අගෝස්තු මස 17 වන සිකුරාදා

2018 අගෝස්තු මස 17 වන සිකුරාදා

  • කෝලිත Thursday, 09 August 2018 05:15 PM

    නුබලාව නොරිදෙන තැනක...සැප පුටුවක වාඩිකලේද...අද සුරසැප දෙන්නේද....දුප්පත් පොදු ජනතාවය....ඒ දුප්පතුන්ගේ වෙිදනාව නොහදුනන වසලයින් වන නුබලාගේ ජඩ පංපෝරි කතා...ලගදිම නවතිනු ඇත.

    Reply : 0       15

    Kumar Thursday, 09 August 2018 09:45 PM

    ඔව් ඉතින් ඔබතුමාට රිදෙන්නේ කොහොමද.අතට පයට හැමදෙයක්ම තිබෙනකොට. මම අහල තියෙනවිදියට රජකාලේ වෙස් වලාගෙන රජවරු වැසියන්ගේ සුවදුක් බැලුවාලු. ඔබතුමාත් ඔය මැදුරෙන් එලියට බැහැල බලන්න. එතකොට මහජනයාගේ අමාරුකම් දකින්න ලැබේවි.

    Reply : 1       6

    A.R.Weerasena Monday, 13 August 2018 04:23 AM

    225 ම හොරකම් කරන බව මොහු හොදින්ම දන්නවා. මහබැංකුවට 2 වරක් වැඩේ දුන්න බවත් හොරු කව්ද කියාත් දන්නවා උනාට අහක බලාගෙන ඉන්නවා. රිදෙන දවසක් ලගදීම එනවා. එදාට ජනතාව රිදෙන්නම දෙනවා. ගොන්නු ලක්ෂ 62 දැන් නැති බව දන්නේ නැද්ද. ඔලමොට්ටල කතා කියල වැඩ කරන ජනතාවට අපහාස කරන්න එපා.

    Reply : 0       0

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space