saravita-anim2

2018 සැප්තැම්බර් මස 26 වන බදාදා

2018 සැප්තැම්බර් මස 26 වන බදාදා

  • Deepal Nirosh Wednesday, 05 September 2018 10:55 AM

    අනේ ඔච්චර කැක්කුමක් තියනවනම් තමුන්නාන්සෙට පුළුවන්නෙ ඔය මියගිය අය සමරල ඒ පවුල්වලට සහනයක් සලසන්න. දේශපාලනේට ආවට තාම චිත්‍රපටි රඟපානව කියලයි හිතාන ඉන්නෙ.ඔය කරපු අපරාධවලට මේ රටේ ජනතාව 2015 දි කතිරයෙන් පිළිතුරු දුන්නෙ තමුන් කියන්න කලින්.

    Reply : 111       37

    Ruwan Wednesday, 05 September 2018 11:24 AM

    අපි මෙය සැමදාම මතක් කරන දෙයකි. නමුත් මේ වෙලාවේ මෙය සිදු කිරීම පිලිබඳ ඔබට ඉස්තුති කිරීමට කැමැත්තෙමි. මොවුන්ගේ මෙය තවත් එක නිෂ්පල වියයමයක් පමණි. මොවුන්ගේ වැරදි වහගන්න නඩු කල් දාගන්න මොවුන් ගන්න ඉතා බොළඳ උත්සාහයකි මෙය.

    Reply : 10       251

    රජින්ද Wednesday, 05 September 2018 01:39 PM

    මේ රන්ජන් වගේ ජෝකර්ලා දන්නේ මිනිස්සුන්ගේ අගහිගකම් වලට අපහාසය-උපහාසය එක කරන්න පමණයි. මොහු ජනතා වරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තමන්ගේ වැටුපට සහ අනෙක් සැප පහසුකම් වලට සරිලන්න පොදු මහජනතාව වෙනුවෙන් මොනවද කලේ. මොහු මෝඩ විහිලු සපයන විකටයෙක්ම පමණයි.

    Reply : 83       20

    Champa Wednesday, 05 September 2018 10:09 PM

    අය්යෝ රන්ජන්ට අමතක වෙලානේ නාමල්ට කියන්න ගම්පහ පැත්තෙන් එන අයට බටලන්ද වධකගාරේ වද දීලා මරපු 60,000ක් තරුණයන්වත් මතක් කරලා පහනක් පත්තු කරගෙනම එන්න කියලා

    Reply : 31       38

    Ariyapala Thursday, 06 September 2018 01:02 PM

    බටලන්ද කොමිසමක් දාල වටකරන්ට චන්ද්‍රිකාත් පුල් ට්‍රයි කලා කියල දන්නෙ කියෙන් කිදෙනාද. බයිල ගහනව. කියන්නන් වාලෙ කියනව

    Reply : 0       0

    Champa Friday, 07 September 2018 08:18 PM

    මොන බොරුද චන්ද්‍රිකා බටලන්ද කොමිසම් වාර්තාව හැංගුව. නීතිය ක්‍රියාත්මන කලේ නැහැ.

    Reply : 0       0

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space