saravita-anim2

2018 සැප්තැම්බර් මස 26 වන බදාදා

2018 සැප්තැම්බර් මස 26 වන බදාදා

  • Ruwan Wednesday, 05 September 2018 12:38 PM

    මේ වගේ රට හරක් ටිකක් නේ මේ බලය ගන්න ඉල්ලගෙන එන්නේ. මෙතන රැස්වීමක් පවත්වන විට කොළඹින් පිටත්වන සියලුම බස් රථ (ගාලු පාර, හ්ය්ලෙවල් පාර, ඇතුළු) නැවතීමෙන් සිදුවන මහජන අපහසුතාවයන් මොවුන්ට නොතෙරිමෙන්ම මොවුන්ගේ කුහකත්වය සහ මෝඩ බව කියා නිම කල නොහැකිය. වැඩ අවසන් කර තම පවුලේ මව පියා එනතුරු බලා සිටින දරුවන් ගැන මොවුන්ට කැක්කුමක් නැත. ඇත්තේ බල තන්හාව පමණි.

    Reply : 0       81

    Champa Wednesday, 05 September 2018 09:26 PM

    වැඩට ආපු ටික දෙනා වැඩ අවසන් කරලා මිනිස්සු වේලාසනින්ම ගෙදර ගියා. අද කොළොඹට නොනිල නිවාඩු දවසක් වගේ. පාරවල් පාලුයි. කාර්යාල පාලුයි. ඒ හින්ද ඔබ ඔය කියන විදිහට කාටවත් බලා ඉන්න වුනේ නැහැ ගෙදර.

    Reply : 0       0

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space