saravita-anim2

2018 සැප්තැම්බර් මස 22 වන සෙනසුරාදා

2018 සැප්තැම්බර් මස 22 වන සෙනසුරාදා

  • Champa Tuesday, 04 September 2018 06:44 AM

    අනේ හරිම මැටි ආණ්ඩුව, "සුනාමිය" එන 5ස් වෙනිදට පෙරහුරු තියන්න පරක්කු වැඩියි.

    Reply : 0       5

    Ruwan Tuesday, 04 September 2018 07:41 AM

    මේ පිස්සන්ගේ වැඩේ නිසා අපි සියලු වැඩ අතපසු කරගන්න අවශ්‍ය නැහැ. මොවුන්ට අවසන් රැලිය පැවැත්වීමට සුදුසුම් ඉස්තනය අංගොඩ හෝ මුල්ලෙරියවයි. අපහසුනම් තාවකාලිකව උණවටුනට එන්නත් පුළුවන්.

    Reply : 21       13

    Champa Tuesday, 04 September 2018 04:16 PM

    හෙට දවස ජනතාවගේ දවස!!! හෙට දවස - සැප්තැම්බර් 5 වෙනිදා "කොළොඹට නිවාඩු දවසක්" විදිහට සලකන්න. හෙට ජනතාව තීරණය කරපු "නොනිල නිවාඩු දවසක්" විදිහට සලකන්න. කොහොමත් කාර්යාල සහ වෙළඳ ආයතන සේවකයනුත් හෙට මහින්දගේ ජන බල විරෝධතාවට එකතු වෙනවා හෝ පාරට එනවා. හෙට දවසේ කොළොඹ අයිති ආණ්ඩුවට නෙමෙයි රටේ ජනතාවට.

    Reply : 0       0

    Champa Tuesday, 04 September 2018 04:19 PM

    Please treat tomorrow - September 5 - as a "People's Holiday for Colombo!!!" Allocate tomorrow for your motherland and join Mahinda's "Jana Bala Protest March."

    Reply : 0       0

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space