saravita-anim2

2018 සැප්තැම්බර් මස 25 වන අඟහරුවාදා

2018 සැප්තැම්බර් මස 25 වන අඟහරුවාදා

  • Ruwan Tuesday, 04 September 2018 01:26 PM

    මේ කියල තියෙන තැන්වල දාන්න පුළුවන් උපරිම වශයෙන් 25,000 - 30,000 විතරයි. ගාලු මුවදොර දුන්නම මහජනතාවට සහ ආරක්ෂාවට ප්‍රශ්න වෙන බව දැනගෙනම තමයි බොරුවට මුට්ටිය දාල බලන්න ඇත්තේ. මම නම් හිතන්නේ මේ රැස්වීම කුරුනෙගල හරි හම්බන්තොට වගේ පාලු පළාතක තිබ්බනම් අපි කාටත් හොඳයි නේද. මම දන්නා තරමින් තමයි මේ කියන්නේ.

    Reply : 416       551

    Hari Tuesday, 04 September 2018 02:47 PM

    හොද ක්‍රියාමාර්ගයක් මේවා කාගෙවත බුදල් නිවෙ මේවා අපේ බදු මුදල්

    Reply : 106       192

    Champa Tuesday, 04 September 2018 03:48 PM

    හරිම පක්ෂග්‍රාහී තීරණයක්. ඒ වුනාට රනිල් මෛත්‍රී කියන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය දොරේ ගලා යනවා කියලා. ආණ්ඩුව මේ කියන්නේ ජන බල රැලිය මහා පාරේ තියන්න කියලා. ඒ හින්දා ඒක තමයි කරන්න තියෙන්නේ. රට වෙනුවෙන් එක දවසක් කොළොඹ පාරවල් ගත්තහම මොකොද? පිට්ටනි ඒ ගොල්ලන්ට අයිති වුනාට මහපාර අයිති ජනතාවට. ----- හෙට පාරවල් block වෙනවා නම් block වෙන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි මුළු රටක්ම වෙනුවෙන් පාරට එන දේශානුරාගී ජනතාවක් හින්ද. --- ඒ නිසා ඒකට සහයෝගය දීලා "හෙට දවස කොළොඹට නිවාඩු දවසක්" විදිහට සලකන්න. ඒ කියන්නේ පාලකයන් නෙමෙයි ජනතාව තීරණය කරපු "නිවාඩු දවසක්" විදිහට හෙට දවස සලකන්න. සැප්තැම්බර් 5ස් වෙනිදා රට වෙනුවෙන් වෙන් කරන්න. තමන්ගේ ජිවිත, ඇස් අත් පා පවා රට වෙනුවෙන් පරිත්‍යාග කල හමුදාවක් ඉන්න රටක, ඔබට තමන්ගේ ආදරණීය මව්බිම වෙනුවෙන් කරන්න පුළුවන් ඉතාම ලෙහෙසි දෙයක් ඒක.

    Reply : 96       10

    Champa Tuesday, 04 September 2018 03:53 PM

    Please treat tomorrow - September 5, as an "Unofficial Community Holiday for Colombo." ---- Do something memorable for your motherland!!!!! Allocate tomorrow for the country.

    Reply : 66       6

    Champa Tuesday, 04 September 2018 05:16 PM

    සිංහ කොඩිය එක අතකට - මිට මෙලවුනු අත් ඉහලට - සිංහලේට පණ දෙන්නට - සිංහයෙනි වරෙව්----------------------- සිංහල ලේ කකියන කොට - ඉන්නට බෑ වී ගෙදරට - ලක් මෑණිට ණය නැතිනම් - නැගිටලා වරෙව්------------------------ පණ හා සම මැතිඳුන්හට - හද උණුසුම් වෙන රූපෙට - නොවෙනස් පෙම පෙන්නන්නට - එක හිතින් වරෙව්--------------- සාමය ගෙන දුන් රටටම - නාමය අමතක නොමවෙන - හුස්ම වැටෙන සිංහලයන් - හැම දෙනා වරෙව්--------------------- රණහඬ වී මව් පොලොවට - දිරි දුන් සිංහල දෑතට - එක් වූ දන එක මිටකට - මඟ අසන් වරෙව්-----------------------------විකුණන රට නවතන්නට - අප සතු දේ රැකගන්නට - රන් දෙරණට හිත ඇතිවුන් - දිරි අරන් වරෙව්------------------------ රණවිරුවන් රැක දුන් රට - පරගැතියන් බිලි ගත් රට - උන්මත්තක ආණ්ඩුවට - වරෙන්තුව ලියව්--------------------------- සැප්තැම්බර් පස් වෙනිදට - "ජන බලයට” යමු කොළොඹට - වහල් කකුල් වෙව්ලනු දැක - ජය ගීත ගයව්-------------------

    Reply : 156       5

    rocky Tuesday, 04 September 2018 07:35 PM

    පහුගිය කාලයේ කොල්ල කාපු, උගස්තියපු රටක ආයේ මොනවද රැක ගන්න තියෙන්නේ. පෙළපාලියට සම්බන්ධ නායකයෝ කට්ටියක්ම ලෝක හොරු බව රටම දන්නවා චම්පලා වගේ අන්තේවාසිකයන් හැර. සිංහල ලේ කකියනවා නම් හෙට ඒක සනීප වෙන්න පුළුවනි. අපොයි දෙයියනේ .. මෙහෙමත් ජාත්‍යාලයක්! පොහොට්ටුවෝ භංගවේවා!

    Reply : 1       0

    Champa Wednesday, 05 September 2018 09:37 PM

    රාජපක්ෂලාට මම කඩේ යන්නේ නැහැ. හැබැයි මම මහින්දව කවදාවත් අමතක කරන්නේ නැහැ. එහෙම කරන්න හදන මිනිස්සුන්ට ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. රාජපක්ෂ ආණ්ඩුවට මොන චෝදනා තිබ්බත්, මිනිස්සුන්ට රටක් ඉතුරු කරලයි ගියේ. මේ ආණ්ඩුව ඇවිලා කලේ රාජපක්ෂලා ඉතුරු කරපු රට නැති කරලම දාපු එක. කොළොඹ සීග්‍රයෙන් විදේශිකයන් අතට යනවා. බලයට ආපු ගමන් නවත්තනව කියලා චන්ද ගත්ත වරාය නගරය මේ ආණ්ඩුව ඊටත් වඩා විශාල කරලා හදල ඉවර වුනාට පස්සේ සිංහලයන්ට කොළොඹ lost city එකක් වෙනවා. වඩා ලොකු වැරැද්ද කලේ කවුද කියල ඊළඟ ජනාධිපතිවරනේදී ජනතාව තීරණය කරයි.

    Reply : 0       0

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space