www.ada.lk
2024 අප්‍රේල් මස 24 වන බදාදා
ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා මේ මස 26 හා 27 යන දෙදින තුළ සේවයෙන් ඉවත්ව සිටිමේ වැඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගමය සඳහන් කරති.
ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටලු, උසස්වීම් ගැටලු ආදිය මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය දියත් කරන බව ද එම සංගමයේ නියෝජිතයෝ සඳහන් කරති.
ගැටලු විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අද (08දා) දින ගුරු විදුහල්පති වෘත්තීය සමිති 31 එක්ව සමුළුවක් පැවැත්වූ අතර එම සමුළුවේදී මේ පිළිබඳව තීරණය කරනු ලැබිණි.
මේ අනුව 26 හා 27 යන දෙදින තුළ ගුරු විදුහල්පතිවරුන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බවද සංගම් නියෝජිතයෝ සඳහන් කරති.
popular news
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
එතෆොන් දාන පළතුරු පැය 72ක් යන තෙක් අල්ලන්නවත් නරකයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd