Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
සමාජ මාධ්‍ය පිළිබඳව කරන සමීක්ෂණවලදී ඒවා භාවිත කරන්නන්ගෙන් බොහෝමයක් උගත්කමින් පහළ අය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පොලොන්නරුවේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව ඊයේ (12දා) ප්‍රකාශ කළේය.
“සැමවිටම අධි තාක්ෂණය භාවිත කිරීමේදි, ප්‍රා යෝගික ක්‍රියාකාරිත්වයේදී මිනිසාගේ ප්‍රගමයට භාවිත වීම තමයි අත්‍යාවශ්‍ය වන්නේ. අද සමාජ වෙබ් අඩවි බැලුවොත් මොන තරම් අසත්‍ය දේවල් මොන තරම් ජනතාව නොමග යවන දේවල් අද සමාජ වෙබ් අඩවි හරහා යනවද?
චරිත ඝාතන, නින්දා අපහාස වලින් පිරුණු ලෝකයක් බවට සමාජ වෙබ් අඩවි පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳව ගවෙෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය.
පාවච්චිකරන දේ නිර්මාණය කරන දේ 80%ක්ම අසත්‍යයි. කිසිවෙටකත් තාක්ෂණය මිනිසා විනාශ කිරීමට භාවිත නොකළ යුතුයි.”
popular news
bandara Monday, 13 May 2019 02:42 PM
මේක කියන්නේ මහා ලොකු උගතා
Reply : 4 37
Janaka from Matara Monday, 13 May 2019 02:53 PM
ඇත්ත කතාව. ඇත්තක් ඇහුවොත් - මෛත්‍රීපාල ජනාධිපති ගෙන් උනත්, අත්පුඩි ගහන්න ඕන
Reply : 1 9
achathuri Monday, 13 May 2019 05:36 PM
රටේ නායකයින්ට වැඩිය. ජනතාව. බුද්දිමත්. කියන්න. නායකයෝ. හම රැලි වැටිලා. එල්ලා හැලෙනකම්ම ඉන්නේ බලයේ නමුත්. මොලේ කළදක් නැහැ , මුන් දන්නේ. කලබල යක් අවගමන් අන්තර ජාලය අක්‍රිය කරන්න , නමුත් ජනතාව දන්නවා එහෙම. කෙරුවම වෙන. අංකයකින්. එය. ක්‍රියා. කරගන්න , ලැජ්ජයි මුන් ගේ. කෙරුවාව. කියන්න ගියොත් , රටට. වැඩක්. නොකර. ලෝකවටේ යනවා. හිගාකළ එන්න එතකොටවත් දකින්නේ. නැත්ද , ඒ. රටවල නිලදාරීන් වැඩ. කරන පිළිවෙල. , දුත පිරිසක්. කියල. යනවා,හොඳ. හෝටලයක් අල්ල ගන්නවා. හරක්. වගේ කළා , ඒ රටේ නායකයාගෙන් ගිනිපොලියට හෝපිනට ඉල්ලනවා. සවාරි ගහල. එනවා , පුදුම වැඩේ ගුවන් යානා ලෙඩක්. නොදී ගොබහින. එක
Reply : 0 3
Punyasoma Tuesday, 14 May 2019 11:15 AM
හොඳම උදාහරණය ඔබතුමා.
Reply : 0 9
shan Wednesday, 15 May 2019 11:30 AM
1948 ශ්‍රීලංකාවට නිදහස ලැබුවා දා සිට මේ දක්වා රටේ ජනතාව දේසපාලන කරලියට අවේ ජනතාවගේ උවමනාවට නොවේ. රටේ ප්‍රභූ පැලැන්තියට ඔඋන්ගේ බලය හා පැලැන්තිය රැකගැනීම සදහා මේ දේසපාලන කාර්ය එදා අරබුවද 1977 දක්වා රට පාලනය කල දේසපලකයන් යම් තරමකින් රටට ආදරය කල මෙන්ම රට සංවර්දනය හා ජනතාවගේ සුභ සිද්දිය මෙන්ම රටේ ජීවත් වූ ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගෙන ඒ සදහා අවැසි ක්‍රියාමාර්ග ගැනීමට ඔඋන් කටයුතු කලා. එය අපේ රටේ එදා සිදු වූ සංවර්දන කාරයන් හා ගොවි ගම්මාන හා ගල්ඔය වැනි විශාල ව්‍යාපාර මගින් සිවිල් වැසියන්ට කල දේ දෙස බලන විට මානව පැහැදිලිවෙනවා. එසේම 1970 සිට 1977 දක්වා කාලයේ රටේ ගොවිබිම් ඇති කිරීම හා රට සහලින් සුයන් පෝෂණය කිරීම හා සම බිම් අගලක්ම ගොවිබිම් කරවීම උදෙස කරගන ක්‍රියාව ජනතාවට යම් අසීරුතාවන් පැන නැගුනත් රටක් ලෙස අප ලෝකයට නය නොවී සිටියා. රටේ කර්මාන්තශාලා බොහොමය් හොදින් තිබුන මෙය බලා සිටින්නට නොහකොවූ දනේශ්වර හා ප්‍රභූ පැලැන්තියේ උන් ජනතාව නොමග යවා ඔඋන්ගේ අතට බලය ලබා ගත්ත එදා සිට බත් පතට හා මත් වතුරට මෙන්ම පිනට කන්න හුරුවූ චන්දය දෙන ජන සමජයක් ශ්‍රීලංකාව තුල බිහිඋනා ඒ නිසා 1977 පසු රට නුගතුන්ට බිලිඋන
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd