නව කොරෝනා වෛරසය ආරම්භ වූ බවට පැවැසෙන චීනයේ වූහාන් නගරයේ සුපිරි වෙළඳසැල් වලට ආහාර තොග වශයෙන් යොමුකර තිබේ.
මේ වන විට එම වෙළඳසැල් තුළට ජනතාව පැමිණ ආහාර මිලදී ගැනීමේ කටයුතු සිදුකරමින් පවතී.
වෛරසය පැතිරීම වැළැක්වීමත් සමගින් වූහාන් ජනතාව ක්රමයෙන් සිය දෛනික කටයුතු ආරම්භ කර තිබේ.