www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වන ලසිත් මාලිංග අම්බන්ගොඩ ප්‍රදේශයේ රෝගීව සිටින තරුණයෙකු රැක බලා ගැනීම සඳහා කටයුතු කර තිබේ. හිසේ ආබාධයක් හේතුවෙන් එකතැන්ව සිටින මෙම තරුණයා වෙනුවෙන් වසරක් හෝ වසර එක හමාරක කාලයක් තුළ ඔහුගේ සියලු වියදම් ලබාදීමට මාලිංග කටයුතු කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝමයක් ප්‍රසිද්ධියේ සමාජයට සේවය කරන අතර මාලිංගච එවනැ ක්‍රීඩකයෙකු නමුත් ඔහු අම්බලන්ගොඩ තරුණයාට උපකාර කිරිමට ඉදිරිපත්වීම මාධ්‍යයට අණාවරණය විය.
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්‍රී දුන් ප්‍රකාශය වැරදියට පළ කරනවා
ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ට හෙට සිට ආහාර වේලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd