Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මාර්තු මස 29 වන සිකුරාදා
2024 මාර්තු මස 29 වන සිකුරාදා
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. මේ පිළිබඳව ඔහු පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල මහතාට දැන්වීමටත් කටයුතු කර තිබේ.
popular news
ranjith Wednesday, 09 October 2019 04:25 AM
මේ පක්ෂයට මිනිස්සු නේ චන්දත් නේ ඉන්නේ නායකයෝ කීපදෙන විතරි දෙන තව එක්කෙනෙක් අඩු උන පොදු පෙරමුණේ චන්ද වලින් තමි පාර්ලිමේන්තු යන්නේ තෙයෙන චන්දටිකත් නෙති කරන එක තමි මේ පක්ෂේ ලොක්ක කරන්නේ
Reply : 0 0
ගෝටාභය Wednesday, 09 October 2019 06:33 AM
පෙරස්ත්‍රොයිකාවට පෙර රුසියාවට පැමිණි ඇමරිකානුවෙක් සිය රුසියානු මිතුරෙකුද සමග ක්‍රෙම්ලිනය අසලින් ගමන් කරන විට ඇමරිකානු මිතුරා තම රුසියානු මිතුරාට මෙසේ කීය. "උඹ දන්නවද අපේ රටේ මිනිසුන්ට මොන තරම් නිදහසක් තියෙනවද කියල. අපිට ඕන නම් පුළුවන් ධවල මන්දිරේ ඉස්සරහට ගිහින් ඇමරිකාවෙ ජනාදිපතිට බනින්න වුනත්. කාටවත් බෑ අපිට මුකුත් කරන්න"...එවිට රුසියානු මිතුරාද සැනෙකින් මෙසේ කීය "ඇයි අපිටත් ඒ වගේම නිදහසක් තියෙනවා..අපිටත් පුළුවන් ඕනෙ වෙලාවක ක්‍රෙම්ලිනය ඉස්සරහ ඉඳන් ඇමරිකාවෙ ජනාදිපතිට බනින්න"...ඉතිං ගෝටාභයගේ ගෝලයෝ නිදහස කියා සිතා සිටින්නේ රනිල්ට හා මෛත්‍රීට ප්‍රසිද්ධියේ බැන වැදීමට ඇති නිදහසයි ඔවුන් රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ වුවද, රනිල්/මෛත්‍රි ආණ්ඩුවක් යටතේ වුවද රනිල්ටත් මෛත්‍රීටත් බැන වැදීමේ නිදහස භුක්ති විඳිති...ඔවුන්ව ඒ නිසා කිසිවෙක් උස්සගෙන ගොස් පෝද්දල ජයන්තගේ මෙන් අතපය කඩන්නේ නැත. එනිසා "ඇයි මේ රටේ නිදහස නෑ කියන්නෙ?" යැයි ඔවුන් අපෙන් අසති. අර රුසියානුවාගේ අවබෝධයට ඔවුන්ගේ අවබෝධය බෙහෙවින් සමානය.
Reply : 0 1
රාජපක්ෂ Wednesday, 09 October 2019 06:41 AM
*"ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ නොලැබුණොත් , ඔහුගේ දේශපාලන දිවිය ඉන් අවසන්වන බවත්, ඔහුට චන්දය ලබා දීමට සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සුභ සිහින සුණු විසුණු විය හැකි බවයි" අපූරු තර්කයකි. යම් පුද්ගලයෙකු රටේ රාජ්‍ය නායකයා ලෙස පත් වීමේ නීතියට අනුකූල නොවෙතත්, ඔහූගේ දේශපාලන දිවිය අවසන් වීම ගැන අනුකම්පා කොට ඔහුට නීතියට පටහැනිව එකී අවස්ථාව ලබා දිය යුතුය. අනෙක් තර්කය නම් නීතියට කෙතරම් නුසුදුසු පුද්ගලයෙක් වුවද, ඔහුට චන්දය දීමට පේවී සිටින පිරිසේ සුභ සිහින ඉටුකරලනු වස් එකී තැනැත්තාට නීතියට පටහැනිව හෝ එකී අවස්ථාව ලබා දිය යුතු ය. මෙකී සටහනේ ආරම්භයේදීම මා විසින් අධිකරණ යනු යාදින්න ඉදිරිපත් කරන දෙවොලක් නොවන බව සඳහන් කළේ එහෙයිනි.
Reply : 0 1
Champa Wednesday, 09 October 2019 03:03 PM
මගේ comment එකට ඌනපූරණයක් අවශ්‍යයි. මධු මාධවට කොන්දක් නැහැ. පොහොට්ටුව රට වෙනුවෙන් කතා කරපු සිංහලයෙක් බිල්ලට ගත්ත. මම පස්සේ තමයි රෝහිතගේ කතාව ඇහුවේ. පැහැදිලිවම පේන්නේ පොහොට්ටුව සිංහලය වෙනුවෙන් නෙමෙයි කියල. පොහොට්ටුවට දෙන චන්ද සිංහලයට විරුද්ධව දෙන චන්ද විදිහට සැලකිය යුතුයි. පහුගිය කාලේ එක රටක් එක නීතියක් කියල කැහගැහැව්ව හාමුදුරුවරු දේශපාලකයෝ කෝ? ගෝඨාභය සිංහලය වෙනුවෙන් නෙමෙයි. ඒක ඉස්සරත් කිව්වා අදත් කියනවා. 2010 - 2015 කාලේ කරල පැහුනේ මුස්ලිම් සහ දෙමල ව්‍යාපාරිකයන්ගේ. ගම්වල සිංහල බෞද්ධයෝ හිඟන්නෝ. සිංහල බෞද්ධ පක්ෂයක් කියපු ශ්‍රීලනිප දිය කරපු පව යන්නේ මෛත්‍රීට. 2015 මම වැඩ කලේ UPFA එකට. ඒ මහින්ද සහ විමල් හිටපු නිසා. හැබැයි මහින්ද විමල් දෙන්න පොහොට්ටුවට ගියා කියල මමත් පොහොට්ටුවට යන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් පොහොට්ටුවේ ප්‍රතිපත්ති මගේ ප්‍රතිපත්ති වලට ඉඳුරාම වෙනස් නිසා. UPFA එකට ඒ දවස් වල වැඩ කරපු හැමෝම පොහොට්ටුවට පක්ෂ නැහැ. ඒ මිනිස්සු ස්වාධීනව ඉන්නවා. අද සිංහලය වෙනුවෙන් පක්ෂයක් නැහැ. සිංහලය වෙනුවෙන් කතා කලොත් තනතුරු අතාරින්න වෙනවා. මගේ රටේ අනාගතය අන්තිම ශෝචනීයයි.
Reply : 0 3
ranjith Thursday, 10 October 2019 10:25 AM
කට නිසා අමාරුවේ වැටෙන අය.
Reply : 0 0
M.farzan Saturday, 12 October 2019 06:35 AM
A yoo me rate inna gon harak ta therene ne da hema dama duk vindinne podi eka kiyala ada hira geval pirila minissu hirakarala danduvam kalaya vedi karala eva pahasuven hadala diyav etha kota thoge garu adikaranaye hirakarayanta renda thenak hadala diyav etha kota police ye kuduve inne manussayo yako balu kuduvakda eka maha lokuvata adikara nayata tai kot dagena ena evn duppatage salli gasan kanava hariyata renda thenak ne puluvannam man abiyoga karanava paw yako duppath minissu
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd