පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ඌව පළාතේ මැති ඇමතිවරුන් පස් දෙනෙකු මෙවර මැතිවරණයේදි පරාජයට පත්විය.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අමාත්‍යධුරයන් දැරු රවීන්ද්‍ර සමරවීර සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන අය පරාජයට පත්වු අතර මොනරාගල දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කතානායකවරයා වු ආනන්ද කුමාරසිරි හිටපු ඇතිනී සුමේධා ජී ජයසේන සහ පත්ම උදයශාන්ත යන අය මෙවර මැතිවරණයේද පරාජයට පත්ව සිටී.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි