www.ada.lk
2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා
2010-2015 රාජ්‍ය පාලනයේ දූෂණය පිළිබඳව කථා කිරීමට තමන් සූදානම් බවත් තමන් දන්නා සියලු දේ කියන බවත් හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පැවැසීය.
අම්බලන්තොට ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය. එසේම තමන් සමග විවාදයකට එන ලෙසත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට අභියෝගයක්ද එල්ල කළේය.
“මම ලෑස්තියි 2010-2015 කාලවකවානුව තුළ දූෂණය ගැන කථා කරන්න. මොකද මම නිර්දේෂි වෙන්න ඕන. මේ හැමෝම කියන්නේ මමයි හොරා කියලනේ.
රෝහිත අබේගුණවර්ධන, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ එන්න මාත් එක්ක (විවාදයකට) අපේ විෂය තමයි 2010 – 2015 දූෂණය ගැන කථා කරමු.
හැබැයි මේක වෙන්නේ ඕන 13 දාට ඉස්සෙල්ලා. අපි බලමු කවුද කලිසම් නැතිව යන්නේ කියලා. දන්න සියලු දේ කියනවා. බය නැත්නම් එන්න. ”
popular news
ගෝඨාගේ රේන්ජ් රෝවර් රථය පියුමි හංසමාලි ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
බිරිය හා තවත් අයෙක් සමග මත්පැන් බීමෙන් පසු ඔහුව ඝාතනය කලේ කවුද ?
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක්?
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
Puppa Friday, 08 November 2019 02:35 PM
කතාව අඩුකරලා රෙදි ගැලවෙන්න දෙන්න රටටම බලාගන්න
Reply : 1 9
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd