ජජජ
පසුගිය 02 දා තහවුරු නොක කරුණු අඩංගු මෙම ලිපිය යොමුකළ අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මූළස්ථානය විමර්ශනයක්ද ආරම්භ කළේය.
කොටුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගෙත්, කොටුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයෙකුගේත් වැඩ මෙලෙස තහනම් කර තිබේ.