වලාන දුෂණ මර්දන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ජා ඇල කළු පාලම අසලදී හෙරොයින් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මෙහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 550ක් සොයාගෙන ඇති අතර, සැකකරු ජා ඇල ප්‍රදේශයේම පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකුද බව සඳහන් අත්අඩංගුවට ගත් සැකකරු අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.