කොළඹ ජම්පටා වීදියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
අද රාත්රී 7.50ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු 24ක් වන මෙනන් සූරියකාන්ත් නැමැති ජම්පටාවීදියේ පදිංචිකරුවෙකි.
වෙරළබඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.