www.ada.lk
2024 මාර්තු මස 29 වන සිකුරාදා
ආණමඩුව ගරායක්ගම ප්රදේශයේ අයියනායක දේවාලයේ පිං පෙට්ටිය කැඩීමට කිරි බවුසරයකින් පැමිණ සිටි සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයකු තවත් පිං පෙට්ටියක්ද සමග (8දා) දින අළුයම අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.
රජයට අයත් එළ කිරි ආශ්රිත කර්මාන්ත ශාලාවකට දියර කිරි ප්රවාහනය කරමින් තිබූ පුද්ගලික අයිතිකරුවකු සතු බවුසරයක් මගින් ආණමඩුව හා තවත් ප්රදේශ වල දියර කිරි එකතු කිරිමේ නිරතවූ රියදුරෙකු තවත් ඔහුගේ හිතවතෙකු සමග මෙසේ පිං පෙට්ටි කැඩිමේ නිරත වි ඇති බව කියයි.
පුත්තලම හිරාන් ප්රියංකර ජයසිංහ
popular news
නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කරයි
වෙනස්වූ පොලිස් නිළ ඇඳුම
දඹුල්ලේ එළවළු මිල පාලනය යාපනය ගොවීයෝ තම අතට ගනිති
ඩොලරය පහළ යන හැටි උදය කියයි
මෛත්රී දුන් ප්රකාශය වැරදියට පළ කරනවා
මාස 8ට පසු ඩොලරයට අවම අගයන් වාර්තා වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd