එක්සත් ජාතික පක්ෂය ප්රමුඛව නිර්මාණය කිරිමට යෝජිත නව සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා හිටපු අමත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත්කර ඇතැයි වාර්තා වෙයි.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාකදී මෙම තීරණය ගත් බව එම රැස්වීමට එක්වූ කිහිප දෙනෙකුම සඳහන් කළේය.