Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත්, සිව්වනුවත්, පස්වෙනුවත් රාජපක්ෂ පමණක් බවත් දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගමට නායකත්වයන් සුදුසු නොමැතිදැයිද නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
121 වැනි ආදර්ශ උදා ගම්මානය “නදීජයගම” බුලත්සිංහල පරගොඩදී ගෙවල් 33න් යුතුව ඉදි කොට ජනතාවට අයිතිය පවරා දීමේ උත්සවයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය
“විදේශ මාධ්‍යවේදියෙකු විසින් හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂගෙන් ඊළඟ නායකයා කවුදැයි අසා තිබුණා. පුතාට කල වයස මදි තව කාලයක් යනකොට වයස හරියාවි එතකන් මගේ සහෝදරයා ඉන්නවා කියලා තිබුණා.
මේ කලුතර පොහොට්ටුවේ නායකයො නැද්ද? කුමාර වෙල්ගමලට නායකත්වය සුදුසු නැද්ද? දිනේෂ්ලට ඒ නායකත්වය ගන්න බැරිද?
පොහොට්ටුවේ කට්ටියට හැමදාම ඕනෑ රාජපක්ෂලයි. පළමුවත් රාජපක්ෂ, දෙවනුවත් රාජපක්ෂ, තෙවනුවත් රාජපක්ෂ, සිවුවැනිවත් රාජපක්ෂ, පස්වෙනුවත් රාජපක්ෂ ලයි. අන්තිමට ඔහොම ගිහින් ඉතිරි වෙන්නේ රාජ පස්ස විතරයි. “
කුකුලේ ගඟ සිරි නන්දසිරි
popular news
Champa Wednesday, 12 September 2018 11:09 PM
අන්න උදා ගම්මානෙක ගිනි පෙට්ටි ගෙවල් 29ක්ම හුළඟට කඩා වැටිලා. දැන් වියදම් දෙකයි. නාස්තියටම උපන් නිවස ඇමති.
Reply : 0 1
alaya Thursday, 13 September 2018 09:49 AM
ඔයාටත් වෙල්ගමලට වෙලා තියන දේ වෙලාතියෙන්නේ , පස්සවල් ගැන හොයා හොයා ඉන්නේ නැතුව ඔයාට වෙලා තියන නස්පැත්තිය ගැන පස්ස හැරිලා බැලුවොත් නරකද
Reply : 0 1
Missaka Thursday, 13 September 2018 09:58 AM
ඊට කලින් ඔයාගේ ලොක්කව අයින් කරගත්තොත් නරකද? UNP එකට ඉන්නේ රනිල් විතරද? ඇයි සජිත් ලට, කරුලට, ජෝන්ලට බැරිද?
Reply : 0 1
Bandula. Friday, 14 September 2018 01:32 PM
ඒවගේම නේද ඔයාටත්? 2030 කියන්නේ බාල ගිරිය අද නොවේ හෙට නේද ? ඔබේ හීනය කවදාක සපල වේවිද. අනුන්ගන හිතන්න පෙර තමන් ගැන හිටහ්න්න.
Reply : 0 0
Bandula. Friday, 14 September 2018 04:04 PM
හැමදේටම කලින් ඔබතුමාගේ පස්ස රැකගන්න. ඔයාටත් අගමැතිකම හීනයක් නේද 2030 වෙනකන්.
Reply : 0 0
Bandula. Friday, 14 September 2018 04:04 PM
හැමදේටම කලින් ඔබතුමාගේ පස්ස රැකගන්න. ඔයාටත් අගමැතිකම හීනයක් නේද 2030 වෙනකන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd