SLFPයේ 2020 ජනපති අපේක්ෂකයා මෛත්‍රී
( . . ) 2018-06-13 19:29:48
Comments - 0       Views - 773

එළඹෙන 2020 ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමට සූදානම් බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසූවේ අද (13දා) මාධ්‍යවේදීන් 2020 ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි යන්න විමසූ අවස්ථාවේදී ඒ සඳහා  පිළිතුරු ලබාදෙමිනි.   

APE

SLFPයේ 2020 ජනපති අපේක්ෂකයා මෛත්‍රී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :