ගෝඨා යටත් වෙන්නේ ඇමෙරිකානු නීතියටයි
( නිදර්ශනී වික්‍රමසිංහ ) 2018-06-13 20:52:02
Comments - 1       Views - 1187

ඇමෙරිකානු පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු නීතියට යටත් වන අතර, ශ්‍රී ලංකා නීතියට යටත් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (13දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Rajitha-Senarathna

 

ගෝඨා යටත් වෙන්නේ ඇමෙරිකානු නීතියටයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Dinesh Sathsara Kathriarachchi on (2018-06-13 20:17:01)

අනේ ඔයාට ඡන්දේ දෙන බත්කන හරක්ට හොදයි ඔය ගොන් කතා. මෙයා කියන විදිහට ලංකාවේ ඉදන් පිටරට ගිහින් රැකියා කරන අයට එහෙ ඕනෑ වැඩක් කරන්න පුළුවන්. ලංකාවේ පුරුවසියෝ හින්ද ඒ රටේ නීතිය බලපාන්නේ නෑ. 

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :