විදෙස් පාපැදිකරුවෙක් හදිසියේ අතුරුදන් වෙලා
( ෂමිල පෙරේරා ) 2018-06-13 16:55:00
Comments - 0       Views - 673

ශ්‍රී ලංකාවේ අතුරු පාරවල් හි ධාවනය කරමින් පැවැත්වෙන Rumble in the Jungle මවුන්ටන් පාපැදි තරඟාවලිය අතරතුරදී විදෙස් පාපැදි කණ්ඩායමේ එක් සාමාජිකයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.

විදේශ පාපැදි කණ්ඩායමේ එක් සාමාජික පාපැදිකරුවෙකු මෙසේ සොයාගැනීමට නොහැකි වී ඇති අතර, ශ්‍රී ලංකා පොලීසිය සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මේ වනවිට එම පාපැදිකරු සෙවීමේ මෙහෙයුම් දියත් කර ඇති බව එය සංවිධානය කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

මේ හේතුවෙන් අද දින සිට එම තරඟාවලිය අත්හිටුවීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් පවසයි.

1_Mounton

 

විදෙස් පාපැදිකරුවෙක් හදිසියේ අතුරුදන් වෙලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :