ඒ කණ්ඩායමේ නායකත්වය දිමුත්ට
( . . ) 2018-06-12 12:32:56
Comments - 0       Views - 976

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම හා බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර තිබේ.

සිවුදින තරග තුනක් හා එක්දින තරග තුනක් මෙම තරගාවලියට අයත් අතර තරගාවලියට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම 23 දා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය -  දිමුත් කරුණාරත්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, ළහිරු තිරිමාන්න, අශාන් ප්‍රියන්ජන්, චරිත් අසලංක, දසුන් ශානක (උප නායක), ශම්මු අශාන්, මනෝජ් සරත්චන්ද්‍ර, ප්‍රබාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, නිශාන් පීරිස්, ශෙහාන් මධුශංක, නිසල තාරක, ඩී. ගුණරත්න

අතිරේක - ළහිරු මිලන්ත, විශ්ව ප්‍රනාන්දු, චතුරංගද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය

dimuth-karunarathne

ඒ කණ්ඩායමේ නායකත්වය දිමුත්ට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :