බස් ගාස්තු වැඩි ගාස්තු වැඩිවෙයි - වර්ජනය සිදු නොවෙයි
( ඉන්දික හේවාවිතාරණ ) 2018-05-16 17:51:01
Comments - 2       Views - 1716

බස් සංගම් හා රජයේ නියෝජිතයන් අතර මේ වන විට පවතින සාකච්ඡා අනුව 12.5%කින් බස් ගාස්තුව වැඩි කර අවම බස් ගාස්තුව රුපියල් 12ක් කිරීමට මේවන විට පවතින සාකච්ඡාවේදී බලධාරීන් එකඟ වී තිබෙයි. ඒ් අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය අවසන් කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කර තිබේ. 

bbbbbbbbbbbbbbb

බස් ගාස්තු වැඩි ගාස්තු වැඩිවෙයි - වර්ජනය සිදු නොවෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by gayan on (2018-05-16 09:16:58)

ithin harine kondosthara ithuru rupiayal 3 den naane. 20k dunnama 5k ithuru denawa saralai. Paththareta 12i magiyata 15i

Posted by Hazim on (2018-05-16 23:51:07)

10 ticket eka 12k una eka thamai avulakata thiyenne. 13 ticket ekata 15 k saha 17 ticket ekata 18k ho 20k gannawa.a nisa bus gasthu ganan giya kiyala wenasak therenna

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :