රුපියල කඩාවැටීම හොඳයි කීම ගැන මට ගැලුවක් -රවි
( ෂමිල පෙරේරා ) 2018-05-16 14:15:49
Comments - 1       Views - 980

රුපියලේ අගය අඩුවීම ආර්ථිකයට සුබවාදී මුහුණුවරක් ලබාදී ඇති බවට ඇතැම් ආර්ථික න්‍යායවාදීන් හා දේශපාලන න්‍යායවාදීන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව තමාට ගැටලුවක් පැනනැඟී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසා සිටියේය.

රවි කරුණානායක මහතා මෙම අදහස් ඵල කළේ ඊයේ (15දා) පෙරවරුවේ කොළඹ තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

රුපියල කඩාවැටීම හොඳයි කීම ගැන මට ගැලුවක් -රවි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Don on (2018-05-17 08:06:14)

When dollar goes up and unnecessary imports will stop. People will get used to the local stuff, so you save lots of money within the country.Can't you understand?

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :