ශ්‍රී ලංකා ඉරාන ජනපතිවරු හමුවෙති
( රුවන් කාශ්‍යප ) 2018-05-13 20:08:58
Comments - 0       Views - 782

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුව අද (13දා) සිදුවිය.

ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරය වන  Sadabaad Palace  වෙත ගිය ජනාධිපතිවරයා ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගත් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

නායකයින් දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වී තිබේ.

1 2 3 4 6 7 8

 

ශ්‍රී ලංකා ඉරාන ජනපතිවරු හමුවෙති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :