මහේලගෙන් ඉල්ලීමක්
( රුවන් කාශ්‍යප ) 2018-04-19 13:54:02
Comments - 0       Views - 3393

කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන 37 හැවැරිදි පියෙකුට බී නෙගටිව් වර්ගයේ රුධිරය අත්‍යාවශ්‍ය වී ඇති බව මහේල ජයවර්ධන ට්විටර් පණිවිඩයකින් සඳහන් කරයි. ඔහුට අවුරුදු 4ට වඩා අඩු දියණියන් දෙදෙනෙක් සිටින බවත් එම රුධිරය ඇති කිසිවෙක් සිටීනම් 077- 3622589 අමතන ලෙසත් මහේල පවසයි.

CaptureMahela-jayawardene

 

 

 

මහේලගෙන් ඉල්ලීමක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :