X
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ නව ඇමති වැඩ අරඹයි
( . . ) 2018-04-16 15:46:06
Comments - 0       Views - 828

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ නව අමාත්‍ය ධුරයට පත් ආචාර්ය සරත් අමුණුගම මහතා අද (16දා)  උදෑසන සිය තනතුරේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කළේය.

 අමාත්‍යාංශ නිලධාරීන් අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් රාජකාරි ඇරඹීමේ උත්සවය බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි  එම අමාත්‍යාංශයේදී පැවැත් වුණි.

minister-assuming-duties Minister-assuming-duties-2jpg

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ නව ඇමති වැඩ අරඹයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :