ජනපති ලන්ඩන් නුවරට ළඟා වෙයි
( . . ) 2018-04-16 14:15:09
Comments - 0       Views - 1136

ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද (16 දා) උදෑසන ලන්ඩන් නුවර හීත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය.

 එරට මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයා නවාතැන් ගන්නා හෝටලයේදී ජනාධිපතිවරයා සහ ජයන්ති සිරිසේන මහත්මිය උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

01 02 03 04

ජනපති ලන්ඩන් නුවරට ළඟා වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :