X
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට
( . . ) 2018-04-16 13:09:55
Comments - 0       Views - 1007

Mahindananda-Aluthgamage

මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීමට  අද (16දා) පෙරවරුවේ FCID වෙත පැමිණි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

2014 වර්ෂයේ දී කැරම් හා දාම් ලෑලි මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 39ක් රජයට පාඩු කළැයි කියන චෝදනාවට ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :