X
ටොරින්ටන් වතු මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
( ශාන් හුලංනුගේ ) 2018-04-16 11:45:55
Comments - 0       Views - 318

ආගරපතන, ටොරින්ටන් වතු මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් අද (16දා) අලුයම මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යෑමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ආගරපතන පොලීසිය පවසයි.

මෙම අනතුරින් තුවාල ලැබූවන් ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට මාරු කර යවා තිබේ.

ආගරපතන පොලීසිය අනතුර පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

IMG-20180416-WA0000 IMG-20180416-WA0001 IMG-20180416-WA0005

ටොරින්ටන් වතු මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :