X
ගත වූ පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 140ක්
( . . ) 2018-04-16 09:45:33
Comments - 0       Views - 218
Police-logo
ගත වූ පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 140 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. ‍පෙරේදා (14) දින පෙරවරු 6.00 සිට 15 වන දින පෙරවරු 6.00 දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් .
 
මීට අමතරව අමතරව අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් රියදුරන් විසි දෙදෙනෙකුට ද අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 166 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ගත වූ පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 140ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :