X
උඩවලව ජලාශ බැම්මේ බර වාහන ධාවනයට සීමා
( . . ) 2018-04-16 07:25:23
Comments - 0       Views - 586

උඩවලව ජලාශයේ බැම්ම මතින් බර වාහන ධාවනය කිරීම තාවකාලිකව සීමා කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි වාන් දොරටු විවෘත කර ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර ජලාශ බැම්මේ ඇතිව තිබෙන සුළු ජල කාන්දු වීම කිහිපයකටත් පිළියම් යෙදීමට කටයුතු කරමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වසර තුනකට පසුව උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

image0734

උඩවලව ජලාශ බැම්මේ බර වාහන ධාවනයට සීමා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :