X
මීටර් 100 පිරිමි සහාය දිවීමේ අවසන් තරගයට ලංකාව සුදුසුකම් ලබයි
( රුවන් කාශ්‍යප ) 2018-04-13 11:26:56
Comments - 0       Views - 2623

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා තරගාවලියේ මිටර් 100 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ඒ මූලික වටයේ තරගයකදී තෙවැනි ස්ථානය හිමිකර ගැනීමත් සමගිනි.

Capture

 

 

 

මීටර් 100 පිරිමි සහාය දිවීමේ අවසන් තරගයට ලංකාව සුදුසුකම් ලබයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :