X
තවත් බොක්සිං ලෝකඩ පදක්කමක්
( . . ) 2018-04-13 09:55:41
Comments - 0       Views - 1045

Captureඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ පිරිමි බොක්සිං ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමිකර දීමට තිවංක රණසිංහ සමත්වූයේය.

ඒ අවසන් පූර්ව තරගයේදී ඔහු එංගලන්තයේ ගලාල් යෆීල්ට පරාජය වීම හේතුවෙනි. තිවංක කිලෝ ග්‍රෑම් 46-49 බර පංතිය නියෝනය කරමින් තරග කළේය.

මෙම පදක්කමත් සමගින් ශ්‍රී ලංකාවේ පදක්කම් සංඛ්‍යාව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් හතරක් දක්වා වර්ධනය විය.

Daoohi4VQAUBtgn

තවත් බොක්සිං ලෝකඩ පදක්කමක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :