X
බර ඉසලීමේ පදක්කම් දිනූවන් පැමිණෙයි
( . . ) 2018-04-11 16:18:44
Comments - 3       Views - 1635

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසලීමේ ඉසව්වට තරග කළ කණ්ඩායම අද (11දා) දිවයිනට පැමිණියේය. බර ඉසලීමේ ඉසව්වෙන් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඔවුන්ව පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.  බර ඉසලීමේ ඉසව්වෙන් ඉන්දික දිසානායක රිදී පදක්කමක්, චතුරංග ලක්මාල් හා දිනූෂා ගෝමස් ලෝකඩ පදක්කම බැගින් ජයග්‍රහණය කළහ. DafR1s-X0AcjF63 DafR1tBW4AAWMRf

බර ඉසලීමේ පදක්කම් දිනූවන් පැමිණෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (3)
Posted by mahinda on (2018-04-11 08:32:16)

Congratulations !! Hope the state

Posted by Champa on (2018-04-11 11:17:13)

Congratulations to you all for your excellent performances. Your achievement through hard work is an inspiration to others. Sri Lanka is famous for talented quality athletes. You make our nation proud. Thank you.

Posted by ajith on (2018-04-11 23:42:45)

Congratulations!! Hope the state.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :