අගමැතිට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට SLFP තීරණය කරයි
( රුවන් කාශ්‍යප ) 2018-04-03 13:47:17
Comments - 1       Views - 1260

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වෙයි. අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (02දා) තීරණයය කළේය.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන බවට ප්‍රකාශ වීමත් සමග නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.

1510391718-slfp3

 

අගමැතිට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට SLFP තීරණය කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Sanath on (2018-04-03 03:13:04)

In actual fact, it is the President who should be asked to resign not the PM.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :