මහින්ද රාජපක්ෂ පෑල දොරෙන් බලයට එන්නේ නෑ - නාමල්ගෙන් මංගලට පිළිතුරක්
( . . ) 2018-03-28 12:28:46
Comments - 1       Views - 791

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ මීළඟ අගමැතිවරයා බවට පත්වෙන්නේ නම් එය කිසිසේත්ම පෑල දොරින් සිදුනොවන  බවත් එය ජනතා ඡන්දයෙන් සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයකට සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. 

"මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වෙන්නේ නම් එය ඔබ (මංගල සමරවීර) කියන ආකාරයෙන් පෑල දොරින් සිදුවෙන්නේ නෑ. ඔහු අනිවාර්යනේම (බලයට) එන්නෙත් ආවෙත් ජනතා ඡන්දයෙනි. ඔබ ඔහු  ගැන හොඳින්ම දන්නවා. ඡන්ද පොරොන්දු ඉටු කරනවා වෙනුවට ඇයි මෙවැනි බාල දේශපාලනයක නිරත වෙන්නේ?"

Capture copy copynamal-rajapaksa

 

මහින්ද රාජපක්ෂ පෑල දොරෙන් බලයට එන්නේ නෑ - නාමල්ගෙන් මංගලට පිළිතුරක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Ruwan on (2018-03-28 01:44:57)

You and your gang need to postponing your Court Cases by taking the advantage of the Political Situation of the Country. But, people will learn you the same lesson during the next election as well.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :