X
SLPP සභිකයන්ට කොන්ත්‍රාත් ගැනීම තහනම්
( රුවන් කාශ්‍යප ) 2018-03-24 12:38:45
Comments - 5       Views - 1301

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන ආයතන වෙත තේරී පත්වූ සභිකයන්ට කොන්ත්‍රාත් ගැනීම තහනම් බව හිටටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

වත්තල මහගරම හා බදුල්ලේ සභිකයන් දිවුරුම්දීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

“ඔයාලා ක්‍රියාකාරණ ආකාරයට තමයි, පළාත් සභා, ජනපතිවරණ්‍ය හා මහ මැතිවරණය තීරණය වන්නේ. දැන් ආණ්ඩුව තියෙන්නේ අපේ පැත්තේ නෙමෙයි. එතකොට ආණ්ඩුවේ තියෙන ආයතන FCID වේවා CID වේවා පොලීසිය ඔය සියලු කොමිෂන් සභා ඔයාලා කරන හැම ක්‍රියාවක් ගැනම අවධානයේ ඉන්නේ.

සභාවෙන් මුදල් හොයන්න කොන්ත්‍රාත් කරන පටන් ගත්තොත් ඒ තමයි අවසානය. අපේ පක්ෂය කොන්ත්‍රාත් ගැනීම තහනම් කළා. මන්ත්‍රීවරුන්ට, සභාපතිවරුන්ට තමන්ට සභාවෙන් ලාභ ලබාගන්න බෑ”

SRI LANKA-POLITICS-CHOGM

SLPP සභිකයන්ට කොන්ත්‍රාත් ගැනීම තහනම් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (5)
Posted by duminda on (2018-03-24 02:11:37)

Oka mokakda kalin wagema birindage, lamayinge naming wade karagena palayalla. eka thama nokiya kiyanne.

Posted by champika on (2018-03-24 03:02:41)

If so ...How will they feed their families...

Posted by KS Priyantha on (2018-03-24 04:17:43)

පනතේ හැටියට මන්ත්‍රීවරුන්ට කොහොමත් කවදාවත් ක්‍රොන්ත්‍රාත් ගන්ඩ බෑ.

Posted by Mahesh Mendis on (2018-03-24 04:31:12)

Sir Best decision you have taken .

Posted by raawanaa on (2018-03-24 08:18:25)

ewa karapu nisaane nathi une

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :