ඩෙංගු පරීක්ෂාවට ගිය පොලිස් නිලධාරීන්ට පෙට්‍රල් බෝම්බ හමුවෙයි
( ගීතාංජලී ප්‍රියදර්ශණී ) 2018-03-15 15:14:18
Comments - 0       Views - 652

කුරුණෑගල පොලිස් පරිසර ඒකකයේ නිලධාරීන් විසින් ඉබ්බාගමුව ප්‍රදේශයේ නිවසක ඩෙංගු පරීක්ෂාවට ගිය අවස්ථාවේදී එම නිවසේ දර මඩුවක තිබී පෙට්‍රල් බෝම්බ පහක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවැරදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. මොහොමඩ් ඉල්ලියාස් මුහම්මුදු හමාද් හුදාර් නැමැති සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට තිබේ. 

arrest

ඩෙංගු පරීක්ෂාවට ගිය පොලිස් නිලධාරීන්ට පෙට්‍රල් බෝම්බ හමුවෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :