X
වයිබර් සීමා කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් ඉවතට
( . . ) 2018-03-13 19:07:06
Comments - 0       Views - 603

මහනුවර ප්‍රෙද්ශයේ සිදුවූ කලබලකාරී සිදුවීම් සමග වයිබර් පණිඩුඩ හුවමාරු සේවාව වෙත මෙතෙක් තාවකාලිකව යොදා තිබූ සීමා කිරීම අද(13දා) දින මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර එම සේවාව භාවිතා කිරීමේ පහසුකම නැවත ලබා දීමට රජය තීරණය කර ඇත. 

මේ ඒ සම්බන්ධව රජය සිදු කළ නිවේදනයයි.

Special Press Release - 2018-03-13 (6.40pm)

වයිබර් සීමා කිරීම අද මධ්‍යම රාත්‍රියෙන් ඉවතට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :