ආණ්ඩුවට විරෝධය පා ෆේස්බුක් ගිණුමක් අරඹනවා - ආචාර්ය මහානාමහේවා
( අම්ත් මධුරංග ) 2018-03-13 20:26:14
Comments - 2       Views - 2602

තමා මේ දක්වා  මුහුණු පොතේ(ෆේස්බුක්) ගිණුමක් ආරම්භ කර නැති බවත්, ආණ්ඩුවට විරෝධය පළකරමින් ෆේස්බුක් ගිණුමක් ආරම්භ කරන බවත් ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අද (13දා) පැවසීය.

ආණ්ඩුවට මුහුණුපොත (ෆේස්බුක්) පරිහරණය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යනම් ලක්ෂ 80ක පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත්, ෆේස්බුක් තහනම් කිරීම හේතුවෙන් මේ වන විට ව්‍යාපාරිකයන් ලක්ෂ 30ක්  අසරණ වී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය හැක් කළ ශිෂ්‍යයා ජනාධිපති මන්දිරයට ගෙන්වා ත්‍යාග පරිත්‍යාග කළ අවස්ථාවේදී බලා සිටි පුද්ගලයන් මහනුවර සිද්ධිය පදනම් කරගෙන පාසල් ශිෂ්‍යයන් 4 දෙනෙකු චරිත සෝදනාගාරයට දමා තිබෙන බවත්,එම අවස්ථාවේදී දැඩි තීරණ ගත්තේ නම් මෙවර ෆේස්බුක් තහනම් කිරීමට සිදුනොවන බවත් හිටපු කොමසාරිස්වරයා පැවසූයේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මෙම අදහස් පළ කළේය.

ආණ්ඩුවට විරෝධය පා ෆේස්බුක් ගිණුමක් අරඹනවා - ආචාර්ය මහානාමහේවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by Champa on (2018-03-13 12:01:54)

Oh, please, of all the people, you should know better. Don't put the blame on students. It is the adults who instigated students. The hacking story and posting and sharing contents of racial hatred are two different things. ---- There is a communication disruption due to the ban on FB and as you said it has affected 3 million businessmen. True, but going by the contents found on FB, you would appreciate the fact that, if it was not banned, the riots would have spread all over the country and its effect on businesses would have been unbelievable. Do you know, within 72 hours, 68 religious places were attacked? It was like one attack at every one hour and I am sure you can imagine the magnitude of the damage and loss of lives it could have cost if FB was not banned at the right time as it was the main source used by politically motivated perpetrators and extremists to instigate a period of terror through racial hatred among communities.---- I am surprised the chicken-hearted slave government had the guts to do that. Otherwise there would have been a bloodbath if Sinhalese in other areas along with Muslims and Tamils were also started retaliating in full strength resulting a good number of your 3 million businesses completely disappeared along with a large number of human lives. Sri Lankans should learn to think of the country before self.

Posted by Lanka Perera on (2018-03-13 10:51:54)

Sir be patient, its done for safety of the nation.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :