X
ජාතිවාදය නැමති මර උගුලට හසුවෙන්නෙපා - අවිශිබම
( නිදර්ශනී වික්‍රමසිංහ ) 2018-03-13 16:53:54
Comments - 0       Views - 823

දේශපාලඥයන් එක්ව සිය අභිමතාර්ථ සලසා ගනිද්දී රටේ ජනතාව බෙදීම් ඇතිකර ගැනීම ඛේදනීය තත්ත්වයක් බවත්, ජාතිවාදය නමැති මර උගුලට හසු නොවී එකාවන්ව එක්ව සිට ගන්නා ලෙසත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

'ජාතිවාදයට විරෝධය පෑම' යන මැයෙන් වූ විරෝධතාවක් ශිෂ්‍ය සංගම් එක්ව අද (13දා) කොළඹ, කොටුව දුම්රියපළ ඉදිරිපිටදී දියත් කළ අතර, එහිදී අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා මේ බව පවසා සිටියේය.

AID_3927 AID_3931 AID_3934 AID_3945 AID_3959 AID_3964 AID_3991

ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු

ජාතිවාදය නැමති මර උගුලට හසුවෙන්නෙපා - අවිශිබම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :