Youth with Talent කිරුළ ජනකට
( ඒෂාන් ප්‍රනාන්දු ) 2018-03-13 10:17:05
Comments - 0       Views - 476

ජාතික තරුණ සේවා සභාව සහ ස්වාධීන රූපවාහිනී සේවය එක්ව සංවිධානය කළ Youth with Talent අවසන් මහ තරගය පසුගියදා මහරගම තරුණ සේවා සභා පරිශ්‍ර‘යේදී නිමාවට පත්විය.
එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට ජනක කාංචන,සමත්වූ අතර දෙවැනි ස්ථානය මොහොමඩ් නිෂ්ෆහන් හා තෙවැනි ස්ථානය නිමේෂ් මධුසංඛටත් හිමිවූහ. මෙම අවස්ථාවට තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

untitled-264 untitled-267 untitled-289 untitled-294 untitled-297 untitled-363 untitled-364 untitled-375 untitled-378

Youth with Talent කිරුළ ජනකට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :